.webp)
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් 5,151,904ක් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදානයන් පිලිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ මෙරටට ලබා දෙන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවැනි අදියරේ දෙවැනි කොටස ලෙස මෙම ඖෂධ තොගය මෙරටට ලැබුණු බවයි.
මෙම ඖෂධ තොගය මෙරට චීන නියෝජ්‍ය තානාපතිවරයා විසින් අද නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට සැලසුම්කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.