
‘සේනා’ බඩ ඉරිඟු ගොවි බිමත් ආක්‍රමණය කරයි
‘සේනා’ බඩ ඉරිඟු ගොවි බිමත් ආක්‍රමණය කරයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එහි බඩ ඉරිඟු භෝග නායක ප්‍රධාන කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, එය ආර්ථික හානිදායක මට්ටමකට මෙතෙක් පැමිණ නොමැති බවයි.
ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, සේනා දළඹු හානිය පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදය යොදා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී ඇති බවයි.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි