-511301_850x460.jpg)
ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළුට රන් පදක්කමක්
ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළුට රන් පදක්කමක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී, ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලකට රන් පදක්කමක් හිමි විය.
ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක අද (07) සහභාගී වූයේ, එහි කිලෝ ග්‍රෑම් 120 විවෘත බර පන්තියේ තරගය සඳහායි.
එහිදී ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 320ක බරක් ඔසවමිනි.
එම ඉසව්වේ රිදී පදක්කම කුවේට් රාජ්‍යට හිමි වූ අතර ජපානයට ලෝකඩ පදක්කම හිමි විය.
2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලිය ඩුබායිහිදී පැවැත්වේ.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්