07-12-2022 | 7:09 AM
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්, ලැබීමට පෘතුගාලය සමත්විය.
ඒ ස්විට්සර්ලන්තය ගෝල 6ට 1ක් ලෙස පරාජය කරමිනි.
කටාර්හි ලුසෙයිල් ක්රීඩාංගණයේදී පැවැති තරගයේ ආරම්භයේ සිටම වැඩි අණසක පතුරවන්නට සමත් වුණේ ප්රබල පෘතුගාලයයි.
ගෝල රැස් කිරීම ආරම්භ කර...