ගාස්තු වැඩිවීමක් නැත්නම්, පැය 6ක විදුලි කප්පාදුවක්

විදුලි බිල වැඩි නොකරන්නේ නම්, පැය 6ක 8ක විදුලි කප්පාදුවක් - ඇමති කංචන

by Staff writer 06-12-2022 | 10:57 AM

COLOMBO (News 1st) - විදුලි බිල වැඩි නොකරන්නේ නම්,  ලබන වසරේ දිනකට පැය 6 ක 8 ක පමණ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදීයි.