ප්‍රියමාලිගේ නීතිඥයාගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරයාගෙන් මානව හිමිකම් කොමිසමට ලිපියකින් පැමිණිල්ලක්

by Staff writer 06-12-2022 | 6:07 PM

(මෙම ලිපිය තුළ වැඩිහිටියන්ට පමණක් පරිශීලනයට යෝග්‍ය කරුණු අන්තර්ගත බව කරුණාවෙන් සලකන්න)

COLOMBO (News 1st) - මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ නීතිඥවරයා ලිපියක් මගින්  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 

ඒ, බන්ධනාගරය තුළදී තම සේවාදායිකාවට සිදු වූ බවට කියන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙනි.

තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරයා විසින් මානව හිමිකම් කොමිසම වෙත යොමුකළ ලිපිය මෙසේය.