
සංචාරක වීසා මත ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්
සංචාරක වීසා මත ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සංචාරක වීසා මත මෙරට ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එම සිද්ධියට අදාළව පුද්ගලයින් 29 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගන්නා තැරැව්කරුවන්ට නොරැවටෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි