
බණ්ඩ් පොහොර ගොවි බිමට… තවත් යූරියා නැවක් සේන්දු වෙයි
බණ්ඩ් පොහොර ගොවි බිමට… තවත් යූරියා නැවක් සේන්දු වෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරටට රැගෙන එනු ලැබූ බන්ඩි පොහොර අද (06) සිට ගොවීන්ට බෙදා දෙන බව පොහොර ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්යක්ෂ චන්දන ලොකුලියන මහතා සඳහන් කළේ, හෙක්ටයාරයකට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක් ලබාදෙන බවයි.
මේ අතර තව ත් යුරියා පොහොර නෞකාවක් ඊයේ (05) රාත්‍රියේ මෙරටට ළඟා විය.
එම නෞකාවේ ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 25,000 කි.
පෙරේදා දිනයේදී ද යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 25,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ අතර ඒ සමග යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 35,000 මෙරටට රැගෙන විත් ඇතැයි පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්