English
தமிழ்
කර්තෘ Staff writer
06 Dec, 2022 | 8:59 am
COLOMBO (News 1st) – අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව අද (06) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ළඟ එන නත්තලේදී රට වටේම ඉන්න පුංචි දුවා දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත් පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබට මෙහිදී අවස්ථාව උදා වනු ඇති.
ලබන 24 වැනිදා දක්වා අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාවට දායක වන්න ඔබටත් හැකියි.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා පැවසුවේ, සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන සිරස – ශක්ති නත්තල් කලාපය වෙනුවට මෙවර මෙම කර්තව්‍ය හරහා රටේ දුවා දරුවන්ට යම් පිහිටක් වීමට බලාපොරොත්තු වන බවයි.
29 Nov, 2023 | 06:40 AM
29 Nov, 2023 | 06:12 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS