06-12-2022 | 9:56 AM
News 1st - ක්‍රොඒෂියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.
ඒ, ජපානයට එරෙහිව පැවති තරගය දඬුවම් පහර 3ට 1ක් ලෙස ජය ගැනීමත් සමගයි.
කටාර්හී අල් ජනොවුබ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ජපානය සමත් විය.
දෙවන අර්ධයේදී ...