ඒ අනුව, රුපියල් 430ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් දක්වා පහළ බසිනු ඇති.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව, ඉන්දියන් ඔයිල් සමාගම ද ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇත.