අනතුරෙන් අඩි 50 කට පමණ ප්‍රපාතයකට පෙරළුණු ත්‍රීරෝද රථයේ සිටි අනෙක් දෙදෙනා මේ වනවිට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඒ අනුව දිවයිනේ ගෙවුණු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.