කැලණියේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක්..

කැලණියේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක්..

by Staff writer 05-12-2022 | 8:31 AM

COLOMBO (News 1st) – කැලණිය, ගල්බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ ගින්න නිවීම සඳහා රථ 6ක් යොදවා ඇති බවයි.