සුදු ඩීසල් මිල පහළට

සුදු ඩීසල් මිල පහළට

සුදු ඩීසල් මිල පහළට

කර්තෘ Staff writer

05 Dec, 2022 | 7:23 pm

COLOMBO (News 1st) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීරයක මිල රුපියල් 10 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. 

ඒ අනුව, රුපියල් 430ක්ව පැවති,  සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් දක්වා පහළ බසිනු ඇති.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව, ඉන්දියන් ඔයිල් සමාගම ද ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]