
ලිට්රෝ ගෑස් මිල ඉහළට..
ලිට්රෝ ගෑස් මිල ඉහළට..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි.
5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි.
2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් වේ.
- මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි