ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට..

කර්තෘ Staff writer

05 Dec, 2022 | 4:37 pm

COLOMBO (News 1st) – මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 4,610කි.

5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 1,850කි.

2.3Kg සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860ක් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]