රත්‍රං මිල ඉහළ නගී

රත්‍රං මිල ඉහළ නගී

රත්‍රං මිල ඉහළ නගී

කර්තෘ Staff writer

05 Dec, 2022 | 6:50 am

COLOMBO ( News 1 st ) –  ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1,800 ක් ලෙසයි.

පසුගියදා රන් අවුන්සයක මිල දැක්වුණේ, ඩොලර් 1753ක් ලෙසයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]