
පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක්
පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවී තිබේ.
පාලක මැදිරිය ප්‍රකාශ කළේ එම දෝෂය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි