ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට..

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට..

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: දෙදෙනෙකු මරුට..

කර්තෘ Staff writer

05 Dec, 2022 | 10:15 pm

COLOMBO (News 1st) – දෙබත්ගම ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකු අනතුරට ලක්ව දෙදෙනෙකු එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්විය.

අනතුරෙන් අඩි 50 කට පමණ ප්‍රපාතයකට පෙරළුණු ත්‍රීරෝද රථයේ සිටි අනෙක් දෙදෙනා මේ වනවිට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ අනුව දිවයිනේ ගෙවුණු  පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]