අද (5) සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක් – දුම්රිය දෙපාර්තමේන්තුව

අද (5) සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක් – දුම්රිය දෙපාර්තමේන්තුව

අද (5) සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක් – දුම්රිය දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

05 Dec, 2022 | 6:46 am

COLOMBO ( News 1 st ) –  අද(05) සිට දුම්රිය කාලසටහන් සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදියර කිහිපයක් වශයෙන් දුම්රිය කාලසටහන සංශෝධනය වන බවයි.

ඒ අනුව, මිනිත්තු 5 ත් – 10 ත් අතර කාලයකින් සියලු දුම්රිය ගමන් වාර සංශෝධනය වනු ඇති.

දුම්රිය සේවයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, දිගින් දිගටම දුම්රිය ප්‍රමාද වීම් වාර්තා වීම හමුවේ, නව කාලසටහන් සකස් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]