
අද (5) සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක් – දුම්රිය දෙපාර්තමේන්තුව
අද (5) සිට දුම්රිය කාලසටහනේ සංශෝධනයක් – දුම්රිය දෙපාර්තමේන්තුව
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – අද(05) සිට දුම්රිය කාලසටහන් සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදියර කිහිපයක් වශයෙන් දුම්රිය කාලසටහන සංශෝධනය වන බවයි.
ඒ අනුව, මිනිත්තු 5 ත් – 10 ත් අතර කාලයකින් සියලු දුම්රිය ගමන් වාර සංශෝධනය වනු ඇති.
දුම්රිය සේවයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, දිගින් දිගටම දුම්රිය ප්‍රමාද වීම් වාර්තා වීම හමුවේ, නව කාලසටහන් සකස් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්