05-12-2022 | 9:59 AM
COLOMBO ( News 1 st ) - ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බවයි.
ගම්පහ මල්වතු හිරිපිටිය ප්&z...