හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..

හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..

by Staff writer 04-12-2022 | 7:18 PM

COLOMBO (News 1st) - හෙට(05) පැය 2 යි මිනිත්තු 20 ක දෛනික විදුලි කප්පාදුවකට අනුමැතිය දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.  
ඒ අනුව , A -W කාණ්ඩවලට , දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1.20 ක් ලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇති.