හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..

හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..

හෙට පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්..

කර්තෘ Staff writer

04 Dec, 2022 | 7:18 pm

COLOMBO (News 1st) – හෙට(05) පැය 2 යි මිනිත්තු 20 ක දෛනික විදුලි කප්පාදුවකට අනුමැතිය දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.  
ඒ අනුව , A -W කාණ්ඩවලට , දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1.20 ක් ලෙස විදුලි කප්පාදුව සිදු වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]