
හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක්
හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බව, අක්ෂි රෝග විශේෂඥයින් පවසති.
අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වන බවයි.
ග්ලූකෝමා රෝගයෙන් අන්ධභාවය ඇති වූවහොත් නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි බවත් මෙහිදී පවතින්නේ අන්ධභාවය වළක්වා ගත හැකි ක්‍රම පමණක් බවත් ඇය ප්‍රකාශ කළා ය.
ඇය වැඩිදුරටත් පැවසුවේ ග්ලූකෝමා රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනා ගත යුතු බවයි.
මේ වන විටත් සමාජය තුළ හඳුනා නොගත් රෝගීන් සිටින බවත්, හඳුනා ගත් රෝගීන්ද විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඇය ප්‍රකාශ කළා ය.
එසේම දියවැඩියා රෝගීන්ට ග්ලූකෝමා තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත් නියොවැස්ත්රෝ ග්ලූකෝමා යන දරුණු තත්වය ද ඇති වීමේ වැඩි ඉඩක් ඇති හෙයින්
දියවැඩියා රෝගීන් වසරකට වරක් අක්ෂී පරීක්ෂාවකට යොමුවන ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…