සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකටම පොලිස් කණ්ඩායමක් ස්ථාන ගතකරන බව, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

කර්තෘ Staff writer

04 Dec, 2022 | 9:13 am

COLOMBO ( News 1 st ) – ලබන වසරේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීම රජයේ  සැලසුම බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක්ද හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

එය ලබන ජනවාරි මාසයේ දී  භාවිතයට ගැනීමට  නියමිතයි.

මෙම යෙදවුම මඟින් සංචාරකයින්ගේ කැමැත්ත පරිදි ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාගැනීමට ද නියමිතයි.

ඒ තුළින් ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ හරහා පියවර ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]