-510935_850x460.jpg)
ලබන වසරේදි 5G ලැබෙයිද ?
ලබන වසරේදි 5G ලැබෙයිද ?
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ලබන වසරේදි 5G තාක්ෂණයට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ නිලධාරින් ඒ බව පවසා ඇත්තේ, පසුගියදා පැවති තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදීයි.
අන්තර්ජාල සැපයුම් සමාගම්වලට 5G තාක්ෂණය සඳහා අවසර ලබා දීම පිළිබදව ද එහිදී සාකච්ඡාකර තිබේ.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ