
බංග්ලාදේශය ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක්
බංග්ලාදේශය ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ඉන්දියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 01ක තියුණු ජයක් අද(04) හිමිවිය.
මීර්පූර් හිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 46 ක් අවසානයේ දී කඩුලු 9ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටී.
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි