-510922_850x460.jpg)
ජර්මනියේ බලශක්ති සැපයුම්කරුවන්ට බලශක්ති මිල ඉහළ නැංවීමට තහනමක්
ජර්මනියේ බලශක්ති සැපයුම්කරුවන්ට බලශක්ති මිල ඉහළ නැංවීමට තහනමක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ජර්මානු බලශක්ති සැපයුම්කරුවන්ට ලබන වසරේදී බලශක්ති මිල ඉහළ නැංවීම තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි ජර්මානු රජය පවසයි.
ජර්මානු රජය ප්‍රකාශ කරන්නේ එරට ජනතාවගේ පහසුව උදෙසා එම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණක් බලශක්ති මිල සංශෝධනය සඳහා අවසර ලබා දීමට නියමිතව තිබේ.
කුටුම්භ සහ ව්‍යාපාර සඳහා ඉහළ යන ගෑස් සහ විදුලි බිල්පත් පාලනය කිරීමේ කඩිනම් ක්‍රියාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ද එරට බලධාරීන් පෙන්වා දී තිබේ.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ