
ඔස්ට්‍රේලියාව පරාජය කළ ප්‍රබල ආර්ජන්ටිනාව ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට
ඔස්ට්‍රේලියාව පරාජය කළ ප්‍රබල ආර්ජන්ටිනාව ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඒ, ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය, ගෝල 2 ට 1 ක් ලෙස ජය ගනිමිනි.
කටාර් හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැති තරගය සඳහා 45,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී සිටිය හ.
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී, සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස් කළේ ය.
තරගයේ පළමු අර්ධය නිමා වූයේ, ගෝල 1ට 0 ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමට තරගයේ වැඩි වාසි අතරකර දෙමින් ය.
තරගයේ දෙවන අර්ධයේ, 57 විනාඩියේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනාව සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය .
ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ 77 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය .
ඒ අනුව ආර්ජන්ටිනාව ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත්තේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ද ලබා ගනිමිනි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්