04-12-2022 | 10:32 AM
COLOMBO (News 1st) - ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඒ, ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය, ගෝල 2 ට 1 ක් ලෙස ජය ගනිමිනි.
කටාර් හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැති තරගය සඳහා 45,0...