.webp)
මෙම සාකච්ඡාව අමෙරිකාවේ, වොෂින්ටන් නුවරදී පැවැති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ බවය.
දෙරට අන්‍යෝන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.