.webp)
මොකක්ද මේ වෛරසය?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, වසර අවසානයේ ශීත කාලය එළැඹීමත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීම සමාන්‍ය බවයි. ඒ අනුව, ස්වසන පද්ධතිය ආශ්රිත ස්වසන රෝග ඇති වීම බහුල බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.මෙම තත්ත්වයට මුහුණ දෙන අවදානම් කාණ්ඩ,
* කුඩා දරුවන් * ගර්භණී මව්වරුන් * විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයින් * වයස්ගත පුද්ගලයින්මෙම වෛරස් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද?
කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වූ පරිදි, * සමාජ දුරස්ථභාවය * මුහුණු ආවරණ පැළඳීම * අත් පා පිරිසිදුව තබා ගැනීම * සිප වැළඳ ගැනීම් නොකිරීමඇතිවන රෝග ලක්ෂණ මොනවා ද ?
*කැස්ස *හෙම්බිරිස්සාව * උණ * අතපය වේදනාව අධිඅවදානම් කෙනෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙම රෝග ලක්ෂණ පවතින සාමාන්‍ය පුද්ගයෙකු නම්, විවේකීව කාලය ගත කළ යුතු අතර, පැරසිටමෝල් භාවිතය සුදුසු වේ.