
සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්…
සරසවි කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මසක කාලයක්…
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – 2021 උසස් පෙළ ප්‍රතිඵල මත නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට මාසයක කාලයක් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ කඩඉම් ලකුණු ඊයේ(03) දහවල් නිකුත් කළ බවයි.
එම කඩඉම් ලකුණු මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41228 ක් බදවා ගැනිමට නියමිතයි.
සිසුන් 85,000කට අධික පිරිසක් මෙවර විශ්වවිද්‍යාල වෙත අයැදුම්පත් යොමු කර තිබුණි.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි