වෛරස් උණ වැළඳීමෙන් ළමුන් 60 ත් – 70 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ළමා රෝහලට… – සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛරස් උණ වැළඳීමෙන් ළමුන් 60 ත් – 70 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ළමා රෝහලට… – සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛරස් උණ වැළඳීමෙන් ළමුන් 60 ත් – 70 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව ළමා රෝහලට… – සෞඛ්‍ය අමාත්‍යාංශය

කර්තෘ Staff writer

03 Dec, 2022 | 6:58 am

COLOMBO (News 1st) – වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසු‍වේ,ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි.

වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසුවේ ය.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]