-510794_850x460.jpg)
භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. – ජනාධිපති අධ්‍යක්ෂක –
භුමිතෙල් බවුසර් 87ක් ගොවීන් වෙනුවෙන් ඊයේ නිකුත් කෙරේ.. – ජනාධිපති අධ්‍යක්ෂක –
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පැවසුවේ ඊයේ (02)දිනයේ පමණක් ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කර ඇති බවයි.
කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය භුමිතෙල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි