
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
කර්තෘ Staff writer
දේශීය පුවත්
1.පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය – පසුගිය නොවැම්බර් මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2.සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක් – සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
3.දෙ. 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ අධ්‍යාපන අමාත්‍යාංශය – දෙසැම්බර් 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
4.රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට යුද හමුදාවෙන් ජනපතිට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂ බෑගයක්.. – ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් යුද හමුදාව නිෂ්පාදනය කර තිබේ.
5.උසස් පෙළ – 2021 විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු (Z- ලකුණු)නිකුත් කෙරේ – 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ කඩඉම් ලකුණු අද නිකුත් කෙරිණ.
6.ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි.. – ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය නිකුතුවට අදාළ ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළ හෙළා තිබේ.
විදෙස් පුවත්
1.මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක් – මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව වාර්තා වේ.
ක්‍රීඩා පුවත්
1.T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීම් ගැන සොයා බැලීමට විමර්ශන කමිටුවක් – මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි