03-12-2022 | 3:45 PM
COLOMBO (News 1st) - මේ දිනවල ගමේ ඩිස්පෙන්සරිය ඉස්පිරිතාලෙ OPD එකේ, කැස්ස හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැකියි.
කොරෝනා ගැනත් මේ වනවිට සමාජයේ වැඩි හාවක් හූවක් නැති නිසා මේ වගේ රෝග ලක්ෂණ එද්දී ආයෙත් සිත් තුළ අපේ චකිතයක් නැතුවම නොවේ.
කෙසේ වෙතත් බාල තර...