.webp)
කොමිෂන් සභාව අද (02) නිකුත් කළ නිවේදනයට අනුව මෙලෙස දේශපාලන පක්ෂ ලෙස පිළිගෙන ඇත්තේ,
එක්සත් කොංග්රස් පක්ෂය
දෙවන පරපුර
ශ්‍රී ලංකාවේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය
බහුජන වියත් පෙරමුණ
ඊරෝස් ප්රජාතන්ත්රවාදී පෙරමුණ හා
ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්රසයයි.
මේ සමග ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 86 ක් බවට පත් වී ඇත.