ඉන්දියාවේ විදෙස් ආදායම් ඩො. බි. 100ඉක්මවයිද?

මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක්

by Staff writer 02-12-2022 | 11:14 AM

COLOMBO ( News 1 st ) - මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ, ඉන්දියාව මෙම ආදායම් සීමාව ඉක්මවන ලොව ප්‍රථම රට වීමට ද නියමිත බවය.  

ඉන්දියානු ඩයස්පෝරාවෙහි මැදිහත්වීම් සහ විදෙස් රැකියා මගින් ලබන ආදායම් මෙම ප්‍රේෂණ අගය සඳහා උපකාරී වන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දී  තිබේ.