.webp)
මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මහතා,
අපි අපේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට යම් හෙයකින් දෙසැම්බර්වල ඒ සහය හිමි නොවුනොත් ජනවාරිවලට යන්න වෙනවා. මේ වෙද්දි නිලධාරී මට්ටමේ එකඟතා පවතින්නේ යහපත් තැනක. මට මේ වෙලාවේ කියන්න පුළුවන් ස්ථිරවම අපේ මහ බැංකුව මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග නිසා අපේ ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තියෙනවා.
මාධ්‍යවේදී ප්රශ්නය,
මේ ක්‍රියාදාමයේදී චීනය, ඉන්දියාව සහ ජපානය ඉන්න තැන ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?
මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මහතා,
මට හිතෙන විදියට මේ වෙද්දී සාකච්ඡා ඉතා යහපත් තැනක තියෙන්නේ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔවුන්ගෙන් යහපත් පිළිතුරක්