කැනඩාව පැරදූ මොරොක්කෝව අවසන් පූර්ව වටයට

කැනඩාව පැරදූ මොරොක්කෝව අවසන් පූර්ව වටයට

by Staff writer 02-12-2022 | 8:04 AM

COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාවට එරෙහි තරගය මොරොක්කෝ කණ්ඩායම ජය ගත්තේ ය.

තරගය තුළදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් විසින් ගෝල 3ක් වාර්තා ක්‍රීරීමට සමත් විය.

මොරොක්කෝ කණ්ඩායම එම ගෝල 3න් ගෝල 2 ක අයිතිය තමන් සතුකර ගැනීමට සමත් විය.

ඒ අනුව තරගය අවසානයේ ලකුණු පුවරුව දැක්වූයේ, ගෝල 2ට 1ක් ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමග මොරොක්කෝ ක්‍රීඩකයන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.