.webp)
විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව පැවසුවේ සිසුන් 91115 ක් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර තිබූ බවයි.
ඉන්, විශ්වවිද්‍යාලවලට තෝරාගෙන ඇති සිසුන් සංඛ්‍යාව, 41 228 කි.
වැඩිම සිසුන් පිරිසක් තෝරාගෙන ඇත්තේ කලා විෂය ධාරාවෙනි.
එම සංඛ්‍යාව, 11 314කි.
ජෛව විද්‍යා ධාරාවෙන් සිසුන් 9749 ක් සහ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් සිසුන් 8020 ක් තෝරාගැනිණ.
වාණිජ විෂය ධාරාවෙන් තෝරාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 7701කි.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න...