-510699_850x460.jpg)
ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි..
ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි..
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය නිකුතුවට අදාළ ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළ හෙළා තිබේ.
ඒ අනුව අදාළ ශ්‍රේණිගත කිරීම CCC සිට CC දක්වා පහත දැමුණි.
ෆිච් රේටින්ග්ස් ආයතනය 2022 ජූලි 14 දින සිට ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණයවලට අදාළ නිර්ණායක සම්බන්ධයෙන් නිරීක්ෂණ මට්ටමේ පවත්වා ගත්තත් දැන් ඉන් ශ්‍රී ලංකාව ඉවත් කොට ඇත.
ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම මගින් පෙන්වා දී ඇත්තේ අදාළ ණය ශ්‍රේණිය පහළ හෙළන බවයි.
පවතින ඉහළ පොලී අනුපාත හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි හේතුවෙන් දේශීය දිගුකාලීන ණය පැහැරහැරීමේ අවදානමක් ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දී ඇත.
දිගු කාලීන දේශීය ණය සඳහා පිළිගත නොහැකි ඉහළ පොලී ගෙවීමට සිදුවීම පිළිබඳව ද ඔවුන් සිය අවධානය යොමුකර තිබේ.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන