සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

කර්තෘ Staff writer

02 Dec, 2022 | 8:14 pm

COLOMBO (News 1st) – සංවිධාන 7 ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කොමිෂන් සභාව අද (02) නිකුත් කළ නිවේදනයට අනුව මෙලෙස දේශපාලන පක්ෂ ලෙස පිළිගෙන ඇත්තේ,

එක්සත් කොංග්‍රස් පක්ෂය
දෙවන පරපුර
ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය
බහුජන වියත් පෙරමුණ
ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයයි.

මේ සමග ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 86 ක් බවට පත් වී ඇත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]