
වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්
වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්යක්ෂ කපිල ලැනරෝල් මහතා ප්‍රකාශ කළේ, වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති බවයි.
ගැටලුවට පිළියම් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි