-510625_850x460.jpg)
වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක්..
වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ, ලේකම් කේ. ඩී . එස් . රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත බවයි.
කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන මහත්වරුන්.
වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවලට අධිකාරියේ සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
එම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස 6 ක් ඇතුළත කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදිමට නියමිත බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි