-510611_850x460.jpg)
ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට…
ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට…
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි.
පසුගිය වසරේ ලොව වියදම් අධිකම නගරය වූ ඊශ්‍රායලයේ ටෙල් අවිව් මෙම වසරේ තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර කෙසේ වෙතත් ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී 8.1% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි