ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට…

ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට…

ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම 8.1% කින් ඉහළට…

කර්තෘ Staff writer

02 Dec, 2022 | 7:27 am

COLOMBO (News 1 st ) – වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව  වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ  නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි.

පසුගිය වසරේ ලොව වියදම් අධිකම නගරය වූ ඊශ්‍රායලයේ ටෙල් අවිව් මෙම වසරේ තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර කෙසේ වෙතත් ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී  8.1% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]