
රිකී පොන්ටින් හදිසියේ රෝහල්ගත කෙරේ
රිකී පොන්ටින් හදිසියේ රෝහල්ගත කෙරේ
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO ( News 1 st ) – ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රිකී පොන්ටින් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පර්ත් නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.
ඔහු එලෙස අද(02) අසනීප වී තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ රූපවාහිනී විස්තර විචාර කටයුතුවලට සම්බන්ධ වී සිටියදීය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පොන්ටින්ට හෘදයාබාධයක් ඇති වූ බව වාර්තා වන නමුත් ඔහුගේ තත්ත්වය පිළිබඳ තහවුරු වූ තොරතුරු කිසිවක් මේ වනවිටත් ප්‍රසිද්ධ කර නොමැති බවය.
47 හැවිරිදි වියේ පසුවන රිකී පොන්ටින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.
ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 168 ක් සහ එක්දින තරග 375 ක් ක්‍රීඩා කර ඇත.
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…