මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක්

මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක්

මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවන බවට පුරෝකථනයක්

කර්තෘ Staff writer

02 Dec, 2022 | 11:14 am

COLOMBO ( News 1 st ) – මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ, ඉන්දියාව මෙම ආදායම් සීමාව ඉක්මවන ලොව ප්‍රථම රට වීමට ද නියමිත බවය.  

ඉන්දියානු ඩයස්පෝරාවෙහි මැදිහත්වීම් සහ විදෙස් රැකියා මගින් ලබන ආදායම් මෙම ප්‍රේෂණ අගය සඳහා උපකාරී වන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දී  තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]