
බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්….
බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්….
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – දකුණු දිග බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයාමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ, අතුරුදන් වූ පිරිස සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
පෙරේදා දිනයේ හදිසියේ මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ බ්‍රසීලයේ පරානා ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නායයාම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රථ වාහන 21ක් පමණ ධාවනය වෙමින් පැවති බවයි.
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්