බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්….

බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්….

බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්….

කර්තෘ Staff writer

02 Dec, 2022 | 6:46 am

COLOMBO (News 1 st ) – දකුණු දිග බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයාමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රසීල මාධ්‍ය වාර්තා  කළේ, අතුරුදන් වූ පිරිස සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

පෙරේදා දිනයේ හදිසියේ මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ බ්‍රසීලයේ පරානා ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  නායයාම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රථ වාහන 21ක් පමණ ධාවනය වෙමින් පැවති  බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]