
ණය අර්බුදයන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ
ණය අර්බුදයන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ණය අර්බුදයටන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය,
ලොව විශාලතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය ණයගැති රටවලට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට තම සහය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව වගකීමකින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ලබන සතියේ චීන රජයේ නියෝජිතයන් හමුවූවිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට වඩාත් යෝග්‍ය විසඳුමක් සඳහා පොදු යාන්ත්‍රණයකට එකඟවන්න අපි බලාපොරොත්තු වෙනවා. නැගීඑන වෙළෙඳපොළෙන් 25%ක් සහ අඩු ආදායම්ලාභී රටවලිනි 60%ක් ණය අර්බුදයට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය විසඳීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා රැසක් ඉදිරිපත් කළා. කාල විරාමයක් සහිතව පොදු එකඟතාවයකට පැමිණීමත් ඉන් එක් යෝජනාවක්. ශ්‍රී ලංකාව වැනි රටවලට සහය වන ලෙස එවැනි පොදු යාන්ත්‍රණයක් පුළුල් කරමින් අපි කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි.
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්